• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Local, Business, Goverment, International, News, Political, Sinhala, Uncategorized
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: Musharraf Hussain

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් “රත්මලානේ සයිමා” ඇතුළු තිදෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ දිවයිනට…

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

සංවිධානාත්මක පාතාල කල්ලි නායක කාංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම සගයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මැලේසියාවේ සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියානු පොලීසිය, ජාත්‍යන්තර පොලීසිය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී බවයි පොලීසිය පවසන්නේ.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” නමැති සැකකරු කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් පාලනය, මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් සිදුකර ඇති ප්‍රධානතම ක්‍රියාකාරිකයෙකු බවයි.

ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිතයි.

___

Previous Post

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

Next Post

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය...

Discussion about this post

RECOMMENDED NEWS

11th General Assembly of Rabithathun Naleemiyyeen Celebrates Unity, Honours Retired Teacher

11th General Assembly of Rabithathun Naleemiyyeen Celebrates Unity, Honours Retired Teacher

3 months ago
Alexor International College Inter Batch League 2025 Ends on a High Note

Alexor International College Inter Batch League 2025 Ends on a High Note

1 year ago

වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

5 months ago
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොසන්සුන්තාවක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නොසන්සුන්තාවක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology