• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

දෙමළ-මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයකින් සමන්විත එකමුතුවේ නියෝජිතයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) ජනාධිපති කාර්යාලයේදී හමුවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා මැතිවරණය, ඉඩම් ගැටලු සහ මලෛයගම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කළහ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයකට වඩා ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු ජන කොටස් එක්වන නව ජනතා සම්මුතියක් ගොඩනැගීම වඩාත් වැදගත් බවයි.

එමෙන්ම, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් පත්කර ඇති බවත්, ඉඩම් ගැටලු, මලෛයගම් ජනතාවගේ ජීවන තත්ත්වය, නිවාස සහ සංවර්ධන කටයුතු සඳහා රජය ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Previous Post

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 29 දෙනෙකු ‘ජ්‍යෙෂ්ඨ තරුණ නිලධාරී’ තනතුරට

Next Post

2026 Eoullim K-Culture Festival to Celebrate Korea–Sri Lanka Friendship

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
2026 Eoullim K-Culture Festival to Celebrate Korea–Sri Lanka Friendship

2026 Eoullim K-Culture Festival to Celebrate Korea–Sri Lanka Friendship

Discussion about this post

RECOMMENDED NEWS

ඉමාම් කොමේයිනිගේ 37 වන සමරු උත්සවය කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වේ

ඉමාම් කොමේයිනිගේ 37 වන සමරු උත්සවය කොළඹදී අභිමානවත් අයුරින් පැවැත්වේ

5 months ago

2025 වසරේ මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 51ක් පොලිස් පරීක්ෂාවට

1 year ago
අස්ථානගත වූ විදෙස් කාන්තාවකගේ මුදල් පසුම්බිය පොලිසිය සොයා භාරදෙයි

අස්ථානගත වූ විදෙස් කාන්තාවකගේ මුදල් පසුම්බිය පොලිසිය සොයා භාරදෙයි

1 year ago
ජලාශ 36ක් වාන් දමයි; ගංවතුර තත්ත්වයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්

ජලාශ 36ක් වාන් දමයි; ගංවතුර තත්ත්වයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology