• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

කතරගම කිරිවෙහෙරේදී රටේ ආර්ථික හා සමාජීය කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ‌වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ දී බැහැදැක සුවදුක් විමසීම සහ ආශිර්වාද ලබාගැනීම පසුගිය දා සිදු කෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙහි දී මෙරට වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතු පිළිබඳව මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේ සමඟ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.මෙහි දී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කරමින් අනුශාසනා කරනු ලැබුහ.

දේශයේ සහ ජනතාවගේ සෞභාග්‍යය මෙන්ම පොදු මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා  සඟ සතු සමාජීය වගකීම පෙරදැරිව උන්වහන්සේ දැක්වූ අනුශාසනාවන් රජයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කෘතඥපූර්වකව සඳහන් කළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එන්. ඩී. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Previous Post

එක්සත්භාවය සහ සාමය වෙනුවෙන් ලියෝ XIV පාප් වහන්සේගෙන් ආරාධනාවක්

Next Post

යාපනයේදී රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් STF දැලේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
යාපනයේදී රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් STF දැලේ

යාපනයේදී රුපියල් මිලියන 36ක කේරළ ගංජා තොගයක් STF දැලේ

Discussion about this post

RECOMMENDED NEWS

දරු සිහිනයට නව බලාපොරොත්තුවක් – රාජ්‍ය රෝහලකින් IVF ප්‍රතිකාරය

දරු සිහිනයට නව බලාපොරොත්තුවක් – රාජ්‍ය රෝහලකින් IVF ප්‍රතිකාරය

9 months ago
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

1 month ago
Lanka Business Alliance Highlights Need for Businesses to Adapt to Changing Economic Policies

Lanka Business Alliance Highlights Need for Businesses to Adapt to Changing Economic Policies

7 days ago
அகில இலங்கை SIP அபகஸ் போட்டியில் புத்தளம் கிளை மாணவர்களுக்கு தேசிய அளவிலான அங்கீகாரம்!

அகில இலங்கை SIP அபகஸ் போட்டியில் புத்தளம் கிளை மாணவர்களுக்கு தேசிய அளவிலான அங்கீகாரம்!

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology