• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

සතොස වාහන අවභාවිතය සම්බන්ධයෙන් ජොන්ස්ටන්ගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට.හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

සජබයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

Next Post

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

Discussion about this post

RECOMMENDED NEWS

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

10 months ago
Nepal Flood Tragedy Raises Fresh Alarm Over Himalayan Climate Risks

Nepal Flood Tragedy Raises Fresh Alarm Over Himalayan Climate Risks

1 month ago
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට මහින්ද රාජපක්ෂ එක්වෙයි

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට මහින්ද රාජපක්ෂ එක්වෙයි

3 months ago
උඩදුම්බරට මි.මී. 200 ඉක්මවූ වර්ෂාවක් – නායයෑම් අවදානම ඉහළට

උඩදුම්බරට මි.මී. 200 ඉක්මවූ වර්ෂාවක් – නායයෑම් අවදානම ඉහළට

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology