Reported Journalist:Zamil Shafeek

2026 IPL ක්රීඩක වෙන්දේසිය අද.2026 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය අද (16) අබුඩාබි හිදී පැවැත්වේ.වෙන්දේසිය අද ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
වෙන්දේසියට ක්රීඩකයින් 359 ක් ඇතුළත් වන අතර ක්රීඩකයින් 246 ක් ඉන්දියානු ක්රීඩකයින් වේ.විදේශීය ක්රීඩකයින් 113 ක් වෙන්දේසියට එක් කිරීමට නියමිත බව පැවසේ.2026 IPL ක්රීඩක වෙන්දේසියට ශ්රී ලාංකික ක්රීඩකයින් 12 දෙනෙකු ද එක් කර ඇත.













Discussion about this post