• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළට

JanasayuraAdmin by JanasayuraAdmin
2 months ago
in Local, News, Sinhala
0
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ප්‍රීමා සිලෝන් (පුද්ගලික) සමාගම සහ සෙරන්ඩිබ් ෆ්ලෝර් මිල්ස් (පුද්ගලික) සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නංවා තිබේ.
නව මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යාමෙන් පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් කෙරෙහි ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බේකරි හිමියන්ගේ සංගමය සඳුදා රැස්වීමට නියමිතය.

Previous Post

කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක් කරන ෆේස්බුක් කණ්ඩායම් වසා දැමීමට පොලිසියෙන් පියවර

Next Post

වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් බහුතර පාලනයක් අමෙරිකාවට – ට්‍රම්ප්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් බහුතර පාලනයක් අමෙරිකාවට – ට්‍රම්ප්

වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් බහුතර පාලනයක් අමෙරිකාවට – ට්‍රම්ප්

Discussion about this post

RECOMMENDED NEWS

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර රැකගැනීමට “Say No” වැඩසටහන

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර රැකගැනීමට “Say No” වැඩසටහන

5 months ago
රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

රාජ්‍ය ආදායම් නවීකරණයට IMF සහාය තවදුරටත් ශක්තිමත් වෙයි

4 months ago
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

4 months ago
ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක

ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology