• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් – 25කට තුවාල

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Local, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.වාර්තා අනුව, නවතම සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට ආසන්න බව සඳහන් වේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

තුවාල ලැබූවන් මේ වනවිට මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන්ද සිටින බව සඳහන්ය.මේ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.මීගමුව බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ. ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද, මේ වනවිට යළි නොසන්සුන් තත්ත්වයක් මතුව ඇති බව සඳහන්ය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි. රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පැවසීය. 

Previous Post

මන්නාරම හේවින්ඩ් සුළං බලාගාරයට අවසන් ටර්බයින කණ්ඩායම දිවයිනට

Next Post

මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා චෝදනා: පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවතට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා චෝදනා: පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවතට

මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා චෝදනා: පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවතට

Discussion about this post

RECOMMENDED NEWS

නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

2 months ago
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස රොහාන් ඔලුගල පත් කෙරේ

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස රොහාන් ඔලුගල පත් කෙරේ

9 months ago
Bangladesh Delegation Visits Sri Lanka: SCY-GOV Hosts Cultural Exchange

Bangladesh Delegation Visits Sri Lanka: SCY-GOV Hosts Cultural Exchange

11 months ago
Young Leaders Celebrate Teachers in Style at Hameed Al Husseinie College

Young Leaders Celebrate Teachers in Style at Hameed Al Husseinie College

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology