• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Political

Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Political, News, Sinhala
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය සහ කුලියාපිටිය යන ආසනවල ජනහමු ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

දඹදෙණිය ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බංඩාර මහතා, වඩුවාව කොට්ඨාස සංවිධායක අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද වර්ණසූරිය මහතා විසින් සහ කුලියාපිටිය ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ, නක්කවත්ත කොට්ඨාස සංවිධායක කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් රෝහණ අබේකෝන් මහතා විසින් මෙම ජනහමු සංවිධානය කර තිබිණි.

එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර යන මහත්වරුන් සහ එම කොට්ඨාශවල පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී විය.

Previous Post

රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක්

Next Post

Zahira College Colombo ආදී ශිෂ්‍ය 2007 කණ්ඩායමේ G7 Cricket Super League 2026 මාධ්‍ය හමුව සාර්ථකව පැවැත්වේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Zahira College Colombo ආදී ශිෂ්‍ය 2007 කණ්ඩායමේ G7 Cricket Super League 2026 මාධ්‍ය හමුව සාර්ථකව පැවැත්වේ

Zahira College Colombo ආදී ශිෂ්‍ය 2007 කණ්ඩායමේ G7 Cricket Super League 2026 මාධ්‍ය හමුව සාර්ථකව පැවැත්වේ

Discussion about this post

RECOMMENDED NEWS

Lazzarini Raises Alarm: UN Facilities Under Fire in Gaza Offensive

1 year ago

නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158 දෙනෙකුට උසස් වීම්

9 months ago
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි  ඇප මත මුදා හරින ලදී.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලදී.

12 months ago
පළාත් පාලන අයවැය පරාජය වුවද රජයේ පැවැත්මට බලපෑමක් නැහැ – මහින්ද ජයසිංහ

පළාත් පාලන අයවැය පරාජය වුවද රජයේ පැවැත්මට බලපෑමක් නැහැ – මහින්ද ජයසිංහ

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology