• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ට්‍රම්ප්ගේ සටන්විරාම තීරණයෙන් පසු බොරතෙල් මිල පහළට 

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in International, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ‍.අද උදෑසන 5.45 වන විට වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වේ.එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.48ක පහළ යාමක් බව සඳහන්යඑමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇත.මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇත.ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 18.85ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

අමෙරිකානු – ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

Next Post

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අද සවස 1න් පසුව තැන තැන වැසි

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

Discussion about this post

RECOMMENDED NEWS

කැනඩාවට යුරෝපා සංගමයේ පළමු සහකාර සාමාජිකයා වීමට දොරටු විවර කරයි

කැනඩාවට යුරෝපා සංගමයේ පළමු සහකාර සාමාජිකයා වීමට දොරටු විවර කරයි

1 month ago
බෙහෙත් වට්ටෝරු පැහැදිළිව ලියන්න – වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැඩි අනතුරු ඇඟවීම

බෙහෙත් වට්ටෝරු පැහැදිළිව ලියන්න – වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැඩි අනතුරු ඇඟවීම

11 months ago
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමානතාව හා ගුණාත්මකභාවය ඉහළ දැමීමට රජය කැපවෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමානතාව හා ගුණාත්මකභාවය ඉහළ දැමීමට රජය කැපවෙයි

1 year ago
Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology