• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in News
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි.මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව කියවේ.අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන් ය.මෙම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි වෛරසයකි.වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බව සඳහන් වෙයි.මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බැවින් මෙය ඉතා මාරාන්තික බව සඳහන් වෙයි.

Previous Post

විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Next Post

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගුරු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයෙන් උණුසුම් තත්ත්වයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගුරු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයෙන් උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගුරු සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයෙන් උණුසුම් තත්ත්වයක්

Discussion about this post

RECOMMENDED NEWS

හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවේ

හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවේ

10 months ago
කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

කොළඹ උම්මු සාවියා මුස්ලිම් පල්ලියේ 124 වැනි මීලාද්-උන්-නබි උත්සවය සාර්ථක ලෙස පැවැත්වේ

2 months ago
කොළඹ වරාය නගරයේ ආයෝජන හා නිවාස ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය

කොළඹ වරාය නගරයේ ආයෝජන හා නිවාස ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය

1 week ago
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරමින් හිරු ටීවී පිළිතුරු ලිපියක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය තරයේ ප්‍රතික්ෂේප කරමින් හිරු ටීවී පිළිතුරු ලිපියක්

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology