• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Sinhala

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට වැදගත් නිවේදනයක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Sinhala, Goverment, Local, News
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අ.පො.ස. (සා.පෙළ) 2025(2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වනදා ආරම්භ කෙරුණු අතර, එලෙස ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි 08 වනදා දක්වා භාරගන්නා බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Previous Post

2026 දී කොන්සියුලර් සේවාව ශක්තිමත් කර විදේශ රැකියා ක්ෂේත්‍රය පුළුල් කරයි – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

Next Post

Maligawatte Boy Aqeel Fazeer Stars with Five-Wicket Haul for Zahira College

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Maligawatte Boy Aqeel Fazeer Stars with Five-Wicket Haul for Zahira College

Maligawatte Boy Aqeel Fazeer Stars with Five-Wicket Haul for Zahira College

Discussion about this post

RECOMMENDED NEWS

GovPay සේවාවට රාජ්‍ය ආයතන 184ක් — 37,700කට වැඩි ගනුදෙනු සාර්ථකව සිදුවිය

GovPay සේවාවට රාජ්‍ය ආයතන 184ක් — 37,700කට වැඩි ගනුදෙනු සාර්ථකව සිදුවිය

12 months ago
තමිල්නාඩු මැතිවරණයේ විජේගේ පක්ෂය පෙරමුණට

තමිල්නාඩු මැතිවරණයේ විජේගේ පක්ෂය පෙරමුණට

6 months ago
සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ADB සහාය තවදුරටත් – ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය

සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ADB සහාය තවදුරටත් – ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය

8 months ago
මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology