• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ශ්‍රී ලංකා–කසකස්ථාන් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට අවධානය

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, Goverment, News, Political, Sinhala
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර.ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (16) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සහ ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ කෘෂිකාර්මික ජීවනෝපායන් නැවත ගොඩනැඟීම ඇතුළුව රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී රජයේ කාර්යභාර්යය අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළ අතර ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දෙන ලද සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද තවදුරටත් පැහැදිළි කළාය.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ආයෝජන වැඩි කිරීම සහ කසකස්ථානයෙන් පැමිණෙන සංචාරක පිරිස වැඩි කිරීම සහ ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.

කසකස්ථාන් ජනරජයේ තානාපති කාර්යාලය නියෝජනය කරමින් දූත මණ්ඩල ප්‍රධානී Rustem Jamankulov, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ සහ අධ්‍යක්ෂ ඉරෝෂා කුරේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Previous Post

ඉෂාරා සෙව්වන්දි නඩුවට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනම්

Next Post

සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

Discussion about this post

RECOMMENDED NEWS

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කොරියානු තානාපතිනි ලී මියන් අතර අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාව

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කොරියානු තානාපතිනි ලී මියන් අතර අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාව

1 year ago
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

10 months ago
Zahira College Student Wins Bronze at International Olympiad in Malaysia

Zahira College Student Wins Bronze at International Olympiad in Malaysia

1 year ago
ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කරයි

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කරයි

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology