• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

ශ්‍රී ලංකා වාණිජ සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් බහිලා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Local, News, Sinhala
0
0
SHARES
60
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වසරේ දී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රු 99,679,799.70ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් භාහිර පාර්ශ්වයන්ට සලසා දීමේ චෝදනාවට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද (31) උදෑසන 8.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Previous Post

අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරිය මින්පෙර පද්මේගේ නඩුවලට පෙනී ඉඳලා

Next Post

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ

Discussion about this post

RECOMMENDED NEWS

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවා දීර්ඝ කිරීම අවලංගු කරයි

12 months ago
Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

Sri Lanka CERT වෙතින් ව්‍යාජ රථවාහන දඩ පණිවුඩ ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

5 months ago
නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

3 months ago
ගැබිනි මව්වරුන්ට අද සිට රුපියල් 5,000ක පෝෂණ ආහාර දීමනාව

ගැබිනි මව්වරුන්ට අද සිට රුපියල් 5,000ක පෝෂණ ආහාර දීමනාව

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology