• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

කාන්තා සවිබල ගැන්වීම සහ ළමා ආරක්ෂාව වෙනුවෙන් පොළොන්නරුවේ විශේෂ සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Goverment, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, කාන්තා සුරක්ෂිතතාවය, ආර්ථික හා සමාජීය සවිබල ගැන්වීම, ළමා සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. අමාත්‍යවරිය මෙම අවස්ථාවේදී කාන්තා හා ළමා ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අමාත්‍ය ටී.බී. සරත්, මන්ත්‍රී සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
Previous Post

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර දූෂණ චෝදනා මත අත්අඩංගුවට

Next Post

අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

Related Posts

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?
Local

දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්?

October 19, 2026
Next Post
අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

අධික මිලට බෝතල් ජලය අලෙවි කළ වෙළෙන්දන්ට මාස 6කින් රු. මිලියන 25ක දඩ – පාරිභෝගික අධිකාරිය

Discussion about this post

RECOMMENDED NEWS

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළට

2 months ago
India Announces T20 World Cup Squad: Surya to Lead, Ishan Kishan Makes Comeback

India Announces T20 World Cup Squad: Surya to Lead, Ishan Kishan Makes Comeback

10 months ago
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

11 months ago
තාක්ෂණික දෝෂයක් නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

තාක්ෂණික දෝෂයක් නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology