• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

අපවත් වූ හිමිවරු වෙනුවෙන් හිටපු ජනපති රනිල්ගෙන් ශෝක පණිවුඩයක්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Uncategorized
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026

නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.එමෙන්ම අනතුරින් තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයේ දැක්වෙයි.අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි හිටපු ජනපතිවරයා සිය නිවේදනයෙන් ප්‍රාර්ථනා කර ඇත.

Previous Post

ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

Next Post

Maligawatte Grand Jumma Masjid Hosts Annual Flag Hoisting Ceremony and 11-Day Mowlid Majlis

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post
Maligawatte Grand Jumma Masjid Hosts Annual Flag Hoisting Ceremony and 11-Day Mowlid Majlis

Maligawatte Grand Jumma Masjid Hosts Annual Flag Hoisting Ceremony and 11-Day Mowlid Majlis

Discussion about this post

RECOMMENDED NEWS

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

10 months ago
Nepal Flood Tragedy: Condolence Book Opens at Embassy in Colombo

Nepal Flood Tragedy: Condolence Book Opens at Embassy in Colombo

2 months ago
මහනුවරින් ‘සිවුරට යුක්තිය’ විරෝධතා පාගමන ඇරඹේ

මහනුවරින් ‘සිවුරට යුක්තිය’ විරෝධතා පාගමන ඇරඹේ

2 weeks ago
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය

1 month ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology