• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Uncategorized

නේපාලයේ නව පාලනයට ඉන්දියාවෙන් සුබපැතුම්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Uncategorized
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

නේපාලයේ හිටපු අගවිනිසුරුවරියක් වූ සුෂිලා කර්කිගේ නායකත්වයෙන් යුතුව එරට අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳව ඉන්දීයාව ප්‍රසාදය පළ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම පියවර නේපාලය තුළ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීමට උපකාරී වනු ඇති බවට අපේක්ෂා කරන බවය.

Related posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026

එමෙන්ම ඉන්දියාව නේපාලය සමග සමීපව කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සුබ පැතුම් එක්කර තිබේ. 

නේපාල ජනතාවගේ සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බවද මෝදි සිය X ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කර ඇත.

Previous Post

ජල සැපයුම අත්හිටුවනු ඇත

Next Post

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර IDMJ මාධ්‍ය ආයතනය විසින් මහා සම්මන්ත්‍රණයක් සාර්ථකව පැවැත්විය.

Related Posts

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…
News

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17දා සිට – 12,000කට අධික පිරිසක් එක්වෙති…

October 7, 2026
කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…
International

කැමරූන් දේශසීමාව ආසන්නයේ ඛේදවාචකයක් – රන් ආකරයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් මරුට…

August 20, 2026
රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්
Local

රත්මලානේ ඝාතනයට පළිගැනීමක්ද? – මාළිගාවත්ත වෙඩි තැබීම පිටුපස “කුඩු අංජු” බවට පොලිස් සැකයක්

August 10, 2026
මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…
Goverment

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම? “රටම එකට” මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය…

August 10, 2026
කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…
Local

කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව කියන “රත්මලානේ සයිමා” දිවයිනට…

August 10, 2026
Uncategorized

Group of Sixties සංවිධානයෙන් ප්‍රථම Zahira Invitational 7’s Rugby තරගාවලිය

July 11, 2026
Next Post

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර IDMJ මාධ්‍ය ආයතනය විසින් මහා සම්මන්ත්‍රණයක් සාර්ථකව පැවැත්විය.

Discussion about this post

RECOMMENDED NEWS

ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව තහවුරු කරමින් ශ්‍රී ලංකා CSPOC සමුළුවට

ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාව තහවුරු කරමින් ශ්‍රී ලංකා CSPOC සමුළුවට

9 months ago
First Day of Zul Hijja to Commence on 19 May 2026

First Day of Zul Hijja to Commence on 19 May 2026

5 months ago
අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

8 months ago
ජනාධිපති අනුර දිසානායක හා චීන නියෝජිත පිරිස අතර යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා

ජනාධිපති අනුර දිසානායක හා චීන නියෝජිත පිරිස අතර යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology