• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ මරණ 80 ඉක්මවයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in International, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව වාර්තා වේ.කෙසේවෙතත් අදාළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ශ්‍රී ලංකාවේ දිනපතා නව පියයුරු පිළිකා රෝගීන් 15ක් – සෞඛ්‍ය අංශයෙන් අවධානම් ඇඟවීම

Next Post

ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post

ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්

Discussion about this post

RECOMMENDED NEWS

ලංකා බොක්සිං සම්මේලනය නව උපදේශක හා විධායක කමිටුවත් සමඟ නිල වෙබ් අඩවිය හඳුන්වයි

ලංකා බොක්සිං සම්මේලනය නව උපදේශක හා විධායක කමිටුවත් සමඟ නිල වෙබ් අඩවිය හඳුන්වයි

10 months ago
YWMA Sri Lanka Celebrates 40 Years of Empowering Muslim Women and Children

YWMA Sri Lanka Celebrates 40 Years of Empowering Muslim Women and Children

3 months ago
යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘෘ කුමරු ධුරය අත්හරියි

යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘෘ කුමරු ධුරය අත්හරියි

1 year ago
නෙතන්යාහු සම්බන්ධ ICC වරෙන්තුවට ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රතිචාරයක්

නෙතන්යාහු සම්බන්ධ ICC වරෙන්තුවට ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රතිචාරයක්

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology