• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවේ

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Local, News, Sinhala
0
0
SHARES
33
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා දිවෙන ප්‍රධාන ජල සම්ප්‍රේෂණ මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (24) රාත්‍රී 8:00 සිට හෙට (25) රාත්‍රී 8:00 දක්වා පැය 24ක කාලයක් කොළඹ තදාසන්න ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026

ඒ අනුව පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන අතර, මහරගම ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කෙරේ.

Previous Post

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

Next Post

රොනාල්ඩෝගේ වාර්තාගත ගෝලයත් සමඟ පෘතුගාලයට 5-0ක දැවැන්ත ජයක්

Related Posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization
Diplomatic Affairs

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ
Education

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
Next Post
රොනාල්ඩෝගේ වාර්තාගත ගෝලයත් සමඟ පෘතුගාලයට 5-0ක දැවැන්ත ජයක්

රොනාල්ඩෝගේ වාර්තාගත ගෝලයත් සමඟ පෘතුගාලයට 5-0ක දැවැන්ත ජයක්

Discussion about this post

RECOMMENDED NEWS

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩුවක්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩුවක්

1 year ago
උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරයි

උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරයි

10 months ago
ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන්න – ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින්ගේ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන්න – ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින්ගේ ඉල්ලීමක්

10 months ago
අධි චෝදනා හේතුවෙන් චාමර සම්පත් දසනායකට මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග

අධි චෝදනා හේතුවෙන් චාමර සම්පත් දසනායකට මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology