• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන්න – ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින්ගේ ඉල්ලීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Goverment, News, Sinhala
0
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ.නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් සිදුකර ඇත.අදාළ ඉල්ලීම සදහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ ඩෝනට් ඉකොනොමික්ස් එහි කතුවරිය වන කේට් රාවරත් ඇතුලු ආර්ථීක විශේෂඥයින් 120දෙනෙකු මෙම ඉල්ලීමට අත්සන් කර ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන ඇති අතර ඉදිරියේ දී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බව ද එම විශේෂඥයින් පෙන්වා දී තිබේ.මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර සෛවයිරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Next Post

Online වංචා වැඩිවෙයි – CERT අනතුරු ඇඟවීමක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Online වංචා වැඩිවෙයි – CERT අනතුරු ඇඟවීමක්

Online වංචා වැඩිවෙයි – CERT අනතුරු ඇඟවීමක්

Discussion about this post

RECOMMENDED NEWS

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

3 months ago
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ

4 months ago
මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

9 months ago
මැලේසියාවේ රික්ටර් 7 ප්‍රබල භූකම්පනයක් — සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු වේ.

මැලේසියාවේ රික්ටර් 7 ප්‍රබල භූකම්පනයක් — සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු වේ.

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology