Reported by: MUSHARRAF HUSSAIN

ප්රංශයේදී හෙට (15) දින නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලොව බලවත් රටවල ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම G-7 රාජ්ය නායක හමුවයි.
විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන අන්දමට, ප්රංශය සහ ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්නයේ, ප්රංශයට අයත් ජිනීවා විල අසල පිහිටි සුප්රසිද්ධ නිකේතනයකදී මෙම සමුළුව පැවැත්වෙන අතර එය අනිද්දා දිනය දක්වාම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා ද මෙම විශේෂ සමුළුව සඳහා සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
_












Discussion about this post