• English
  • Sinhala
  • Tamil
Tuesday, October 27, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉරාන ජනාධිපති ධුරයෙන් ඉවත්වන බවට පළවූ වාර්තා පිළිබඳ නිල ප්‍රතිචාරයක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in International, News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ කාර්යාලයට නිල ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා ඉරාන බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

Related posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC) විසින් ජනාධිපතිවරයාගේ බලතල සිමා කරමින් රජය පවත්වාගෙන යාමට සහ ඔහුගේ නීතිමය වගකීම් ඉටු කිරීමට නොහැකි මට්ටමේ කරුණු ලබන බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබූ බව සඳහන් කරමින් මීට පෙර විදෙස් මාධ්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉරාන රජය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර මසූඩ් පෙසෙෂ්කියන්ගේ කාර්යාලය විසින් නිල ප්‍රකාශයක් හෝ යාවත්කාලීන කිරීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.

2024 වර්ෂයේදී ජන්ද මිලියන 16.3 ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ පෙසෙෂ්කියන් ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකු, පුහුණු හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ නීති සම්පාදකයෙකු වේ.

Previous Post

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝග

Next Post

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස Grace Asirwatham පත් කෙරේ

Related Posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization
Diplomatic Affairs

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ
Education

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
Next Post
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස Grace Asirwatham පත් කෙරේ

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස Grace Asirwatham පත් කෙරේ

Discussion about this post

RECOMMENDED NEWS

බේරුවල දර්ගා නගරයේ කරාතේ ක්‍රීඩකයින් ජාත්‍යන්තර වේදිකාවට – ශ්‍රී ලංකාව නියෝජනයට සූදානම්!

බේරුවල දර්ගා නගරයේ කරාතේ ක්‍රීඩකයින් ජාත්‍යන්තර වේදිකාවට – ශ්‍රී ලංකාව නියෝජනයට සූදානම්!

3 weeks ago
සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

10 months ago
Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි තුනක් එළිදක්වයි

Zoomtech Solutions වෙතින් නව Meari CCTV කැමරා මාදිලි තුනක් එළිදක්වයි

2 months ago
ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි

ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology