• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in News, Local, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණි.මෙලෙස අස්ථාන ගතවී තිබුණේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබකි.මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පතල් කම්කරුවන් 12ක් මරුට

Next Post

අන්දමන්–නිකොබාර් දූපත් ආශ්‍රිතව 4.6 ප්‍රබලත්වයෙන් භූ කම්පනයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
අන්දමන්–නිකොබාර් දූපත් ආශ්‍රිතව 4.6 ප්‍රබලත්වයෙන් භූ කම්පනයක්

අන්දමන්–නිකොබාර් දූපත් ආශ්‍රිතව 4.6 ප්‍රබලත්වයෙන් භූ කම්පනයක්

Discussion about this post

RECOMMENDED NEWS

කුරුණෑගල පුරසභයේ මාලිමා සමග සන්ධාන ගත වී නියෝජ්‍ය පුරපති වු රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රී අල්ලස් ගනිද්දී මාට්ටු

කුරුණෑගල පුරසභයේ මාලිමා සමග සන්ධාන ගත වී නියෝජ්‍ය පුරපති වු රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රී අල්ලස් ගනිද්දී මාට්ටු

6 months ago
මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු ජීවිතක්ෂයට

3 months ago
Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

Maligawatte Masjid Federation Hosts Janaaza Awareness Programme on Legal Procedures After Death

1 year ago
කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology