• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පතල් කම්කරුවන් 12ක් මරුට

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in News, International, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

reported by Fathima Zahra

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.රුසියාවෙන් යුක්‍රේනයට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙරට අතර එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය එළැඹෙන සතියේ පැවැත්වෙන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.එමෙන්ම ඊයේ දිනයේදී රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් යුක්‍රේනයේ ගිනිකොනදිග සපොරිෂියා නගරයේ මාතෘ රෝහලක් සහ නේවාසික ගොඩනැගිල්ලක සිටි 9 දෙනෙකුද තුවාල ලබා තිබුණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ශ්‍රී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාර ගැන ධීවර සංවිධාන අනතුරු අඟවයි

Next Post

මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මතුගම පොලීසියේ ගිනිඅවි අස්ථාන ගතවීමක් – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Discussion about this post

RECOMMENDED NEWS

ඇමරිකානු වෙළඳපොළ රැකගැනීමට රජය හා JAAF එකඟතාවයක

ඇමරිකානු වෙළඳපොළ රැකගැනීමට රජය හා JAAF එකඟතාවයක

6 months ago
Zahira College Islamic Society Celebrates Annual Meelad Un Nabi Day with 1200 Students from 55 Schools Participating

Zahira College Islamic Society Celebrates Annual Meelad Un Nabi Day with 1200 Students from 55 Schools Participating

1 year ago
விளையாட்டு ஊடகவியலாளர் சங்கத்தின் உத்தியோகபூர்வ இணையத்தளத்தை அமைச்சர் சுனில் குமார கமகே திறந்து வைத்தார்

Minister Sunil Kumara Gamage Launches Official Website of Sri Lanka Sports Journalists Association

1 year ago
Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology