• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ නැති බව සමගි ජන බලවේගය තහවුරු කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Political, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ජනතා විමුක්ති පෙරමුණ එදා අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධ නොවුනා නම් අද ලංකාව තිබෙන්නේ දකුණු කොරියාවටත් එහා තැනක බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

“අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ නෛතික රාමුවේ තිබෙන්නේ වසර අටෙන් අටට විෂයමාලා ප්‍රතිසංස්කරණ කිරීමයි.අවසන් වරට 2023 වසරේ කරන්නට තිබූ විෂය මාලා ප්‍රතිසංස්කරණය රටේ තිබූ තත්ත්වය සමග සිදු වුණේ නැහැ.අලුත් තාක්ෂණය සමඟ දැනුම මත පදනම් වූ අධ්‍යාපනයක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේද මතයයි.අප කිසිවකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ.ඒ නිසා ආණ්ඩුවේ සිට විපක්ෂයට චෝදනා කිරීම කිසිම වැදගත්කමක් නැති දෙයක්.

80 අවුරුද්දේ ධවල පත්‍රිකාව ගේනකොට විරුද්ධ වුනේ කවුද?දකුණු කොරියාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළේ ඊටත් පස්සේ.අපට එදා ඒ ප්‍රතිසංස්කරණ කරන්නට දුන්නා නම් දකුණු කොරියාවටත් වඩා ඉදිරියෙන් අප ඉන්නවා.ඒ ප්‍රතිසංස්කරණ කරන්නට ඉඩ නොදුන් අය අද බලයට ඇවිත් ඉන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Previous Post

රමේෂ් පතිරණ සෞඛ්‍ය වෘත්තීය සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කෙරේ

Next Post

ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්වූ රෝල්ස් රොයිස් රථයට රු. ලක්ෂ 700ක අමතර දඩයක්

Discussion about this post

RECOMMENDED NEWS

Colombo Municipal Council Recruits 34 New Trainee Firefighters

Colombo Municipal Council Recruits 34 New Trainee Firefighters

1 year ago
Nepal Embassy in Colombo Celebrates Durga Puja as Part of Dashain Festival

Nepal Embassy in Colombo Celebrates Durga Puja as Part of Dashain Festival

1 week ago
ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

7 months ago
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා

7 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology