• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

ඉන්දීය මාධ්‍යට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී, ශෙයික් හසීනා තමන්ගේ යළි පැමිණීමේ හේතු පැහැදිළි කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in International, News, Sinhala
0
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

තමා යළි බංග්ලාදේශයට පැමිණීම කරුණු 03ක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.ඇය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම, අවාමි ලීගය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යන කාරණ මත තමන් බංග්ලාදේශයට යළි පැමිණීම රඳා පවතින බවය.ඉන්දීය මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෂෙයික් හසීනා මෙම අදහස් පල කර ඇත.තමාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට ස්තූතිය පල කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.ෂෙයික් හසීනාගේ පාලනයට එරෙහිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇති වූ අරගලය අතර තුර හිටපු අග්‍රාමාත්‍යවරිය රටින් පළා යනු ලැබීය. 

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් තද වෙයි

Next Post

ලෝකයේ පුද්ගලයින් 50කට පමණ Rh-ශුන්‍ය රුධිර වර්ගය – “රන් රුධිරය” ලෙස වෛද්‍ය සමාජය හඳුන්වයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ලෝකයේ පුද්ගලයින් 50කට පමණ Rh-ශුන්‍ය රුධිර වර්ගය – “රන් රුධිරය” ලෙස වෛද්‍ය සමාජය හඳුන්වයි

ලෝකයේ පුද්ගලයින් 50කට පමණ Rh-ශුන්‍ය රුධිර වර්ගය – “රන් රුධිරය” ලෙස වෛද්‍ය සමාජය හඳුන්වයි

Discussion about this post

RECOMMENDED NEWS

මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට

මාලිමා මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට

10 months ago
පාසලකදී ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීම CCTV දර්ශනවල

පාසලකදී ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීම CCTV දර්ශනවල

9 months ago
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නාවල නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙයි

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නාවල නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙයි

9 months ago
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව ගැන ඉරානය සෞදි අරාබිය හා ඕමානය සමඟ සාකච්ඡා කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව ගැන ඉරානය සෞදි අරාබිය හා ඕමානය සමඟ සාකච්ඡා කරයි

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology