• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රනිල්ට එරෙහි නඩුව අද කොටුව අධිකරණයේදී කැඳවයි

JanasayuraAdmin by JanasayuraAdmin
3 weeks ago
in Local, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

රාජ්‍ය දේපළවලට එරෙහි වැරදි පිළිබඳ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම හෝ පරිහරණය කිරීම සම්බන්ධ චෝදනා මත පදනම් වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීට පෙර අධිකරණයට දැනුම් දී ඇති අතර, නීති උපදෙස් සඳහා විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද සඳහන් කර තිබේ.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය සහ ඉදිරි උපදෙස් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පාසන් අමරසේන මහතා නියෝග කර ඇත.

Previous Post

කැලිෆෝනියාව ඊද් අල්-ෆිතර් සහ ඊද් අල්-අදා නිල වශයෙන් පිළිගනී

Next Post

ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරයි

Discussion about this post

RECOMMENDED NEWS

ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ හිඟය උග්‍ර වෙයි – ඉල්ලුම දෙගුණයකට ආසන්නව ඉහළට

ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ හිඟය උග්‍ර වෙයි – ඉල්ලුම දෙගුණයකට ආසන්නව ඉහළට

3 months ago
රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

2 weeks ago
දේශීය ව්‍යවසායකයන්ගේ අභියෝගවලට විසඳුම් සෙවීම ජනාධිපතිවරයා අවධාරණය කරයි

දේශීය ව්‍යවසායකයන්ගේ අභියෝගවලට විසඳුම් සෙවීම ජනාධිපතිවරයා අවධාරණය කරයි

1 year ago

Prime Minister Harini Amarasuriya Attends ‘Feminist Futures’ Exhibition at National Museum

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology