• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අධිකරණ නියෝගය මත හිටපු අටමස්ථානධිපතිගේ DNA පරීක්ෂණය ඇරඹේ

JanasayuraAdmin by JanasayuraAdmin
4 months ago
in Local, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා අඟහරුවාදා (ජූනි 16) ලබා දුන්නේ ය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ, උන්වහන්සේ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

DNA පරීක්ෂණයක් සඳහා ජූනි 16 දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න සිකුරාදා (ජූනි 12) කළ නියෝගය අනුව පල්ලේගම හේමරතන හිමියන් මෙලෙස රුධිර සාම්පල ලබා දුන්නේ ය.

අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

Previous Post

මුදල් විශුද්ධිකරණ නඩුවේ Yoshitha Rajapaksa ගොනු කළ පෙත්සමට නියෝගය ජූලි 03දා

Next Post

“Once Upon a Silver Stage” to Mark Major Diplomatic and Cultural Milestones

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
“Once Upon a Silver Stage” to Mark Major Diplomatic and Cultural Milestones

“Once Upon a Silver Stage” to Mark Major Diplomatic and Cultural Milestones

Discussion about this post

RECOMMENDED NEWS

අද තීරණාත්මක ශ්‍රී ලංකා–සිම්බාබ්වේ විස්සයි20 තරගය

අද තීරණාත්මක ශ්‍රී ලංකා–සිම්බාබ්වේ විස්සයි20 තරගය

11 months ago
කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ සැලැස්මක්

3 months ago
78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

9 months ago
Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology