• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in News, Sinhala
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක ආපදා සහන වැඩසටහන්වල පූර්ණ විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම රැස්වීමේ අරමුණ වී ඇති බව සඳහන්ය. වඩා ක්‍රමාණුකූල සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් තුළින් එම සහනාධාර අවශ්‍ය ජනතාව වෙත සාධාරණව බෙදාහැරීම පිළිබද කමිටු සාමාජිකයින් සාකච්ඡා කර තිබේ. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ විදේශ සහනාධාර භාවිතය ප්‍රශස්ත කිරීම සදහා අදාළ සියලුම ආයතන අතර මනා සහයෝගීතාවයකින් යුත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවය. මීට අමතරව අවශ්‍ය සියලු දත්ත වාර්තා සහ තොරතුරු ප්‍රමාදයකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස ඔහු කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

Previous Post

වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු?

Next Post

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ලංකා IOC ඩීසල් වර්ග කිහිපයක මිලත් ඉහළට

ලංකා IOC ඩීසල් වර්ග කිහිපයක මිලත් ඉහළට

7 months ago
රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

රවි කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

2 months ago
ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල ගණන් පහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල ගණන් පහළට

4 months ago

සමරු නෝට්ටුව සංසරණයට – මහ බැංකුවෙන් නිවේදනයක්

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology