• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය

JanasayuraAdmin by JanasayuraAdmin
6 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවය.උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණි.ඒ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇති.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

Donald Trumpගේ ප්‍රකාශයට මෙලෝනිගෙන් සෘජු ප්‍රතිචාර

Next Post

රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

Discussion about this post

RECOMMENDED NEWS

සෞදියේ මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වතුකරයේ නිහඬ විරෝධතාවක්

සෞදියේ මරණ දඬුවමට ලක්වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වතුකරයේ නිහඬ විරෝධතාවක්

1 month ago
Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

Young Leaders Rise as SCY-GOV Launches its First Governing Council.

1 year ago
හක්කා සහ චීන පටස් නිෂ්පාදනයට විශේෂ මෙහෙයුම් – ආරක්ෂක අමාත්‍යංශය

හක්කා සහ චීන පටස් නිෂ්පාදනයට විශේෂ මෙහෙයුම් – ආරක්ෂක අමාත්‍යංශය

1 year ago
කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

කොළඹ මහා නගර සභාව විනාඩියක නිශ්ශබ්දතාවයක් !

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology