• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා

JanasayuraAdmin by JanasayuraAdmin
7 months ago
in Local, News, Sinhala
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.ඊට අමතරව මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්ය.අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් මස 17 වනදා සිට 21 වන දින දක්වා විශේෂ බස්රථ සේවාවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.මේ අතර ජාතික ගමනා ගමන කොමිශන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මගී අවශ්‍යතාවය අනුව ප්‍රමාණවත් පරිදි අතිරේක බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේය.මේ අතර අප්‍රේල් මස 10 වනදා සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.මුහුදුබඩ මාර්ගයේ, උතුරු මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දැනට ධාවනය වන දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

Next Post

සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි

Discussion about this post

RECOMMENDED NEWS

අකුණු හා තාවකාලික සුළං: කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අවවාදයක්

අකුණු හා තාවකාලික සුළං: කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අවවාදයක්

11 months ago
ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ

ගින්නකින් මැනිලා නුවර පැල්පත් නිවාස දහසක් වැනසේ

1 year ago
Colombo Mayor Joins Global Mayors Panel, Champions Safer Cities

Colombo Mayor Joins Global Mayors Panel, Champions Safer Cities

1 year ago
‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකිරීමට සැලසුම්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ දිවයින පුරා නව ආදර්ශ නගර ඉදිකිරීමට සැලසුම්

5 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology