• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

කේරළ මහ ඇමති පින්නරායි විජයන් හමුවේ ද්විපාර්ශවික සාකච්ඡා

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in News, Goverment, International, Sinhala
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්.සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් (Pinarayi Vijayan) සහෝදරයා සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී ඊයේ (11) සිදුවිය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ බේබි (M.A Baby) සහෝදරයා හා මධ්‍යම කාරක සභාවේ සහෝදරවරු කිහිප දෙනෙක්ද මුණගැසී සාකච්ඡාවක් පවත්වන ලදි.ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරලයේ සිදුකර ඇති වැඩසටහන් සම්බන්ධයෙන්ද, සාක්ෂරතාව 100%ක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිට්නන් සෙල්වරාජ්, කරුණාතිලන් ඉලන්කුමරන්, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සහ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ යන සහෝදර සහෝදරියන් සහභාගි වූහ.

Previous Post

සංචාරක නගරය මීගමුවට ලක්සල – දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යන නව පියවරක්

Next Post

සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ADB සහාය තවදුරටත් – ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ADB සහාය තවදුරටත් – ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය

සංවර්ධන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ADB සහාය තවදුරටත් – ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය

Discussion about this post

RECOMMENDED NEWS

‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය – විපක්ෂය රජයේ “නව පක්ෂයක්” සැලසුමක් ලෙස චෝදනා කරයි

‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය – විපක්ෂය රජයේ “නව පක්ෂයක්” සැලසුමක් ලෙස චෝදනා කරයි

11 months ago
වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

10 months ago
PM Harini Amarasooriya Stresses Cultural Respect in Education at Nava Rath Festival

PM Harini Amarasooriya Stresses Cultural Respect in Education at Nava Rath Festival

1 year ago
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology