• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home News

සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in News, International
0
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

සර්පයින් දෂ්ඨ කිරීම නිසා සෑම වසරකම ඉන්දියානුවන් 50,000කට පමණ දිවි අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සර්ප දෂ්ඨ කිරීම්වලින් වැඩිපුරම පීඩාවට පත්වන රටවල් ලෙස ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියාව ලෙස හඳුනාගෙන තිබේ.ඊට හේතුව ලෙස අවම යටිතල පහසුකම්, විෂ ඉවත්කිරීම සඳහා ප්‍රමාණවත් ඖෂධ නොමැති වීම සහ ප්‍රමාණවත් පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයින් නොමැතිකම ලෙස සඳහන් වෙයි.මේ අතර, සර්පයින් දෂ්ඨ කිරීම සඳහා ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා රෝගීන්ට බරපතල සංකූලතා ඇති වී ඇති බවත්, ඒ අතරට අත් පා කපා දැමීම්, සැත්කම් හෝ ජීවිත කාලය පුරාම ශාරීරික කාර්යයන් ඉටුකර ගැනීමට අපහසුතා ඇති වී ඇති බවත් අනාවරණය වී තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා සෑම වසරකම මිලියන 5.4ක ජනතාවක් සර්පයින් දෂ්ඨ කිරීම්වලට ලක්වන අතර වාර්ෂිකව 100,000කට වැඩි පිරිසක් මිය යන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Previous Post

CCTV කැමරාවේ සටහන් වූ මාරක අනතුර

Next Post

‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ කැබිනට් අනුමැතිය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ කැබිනට් අනුමැතිය

'පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030' කැබිනට් අනුමැතිය

Discussion about this post

RECOMMENDED NEWS

ට්‍රම්ප්ගෙන් ඉරානය සමඟ සාම ගිවිසුමක් ගැන විශේෂ ප්‍රකාශයක්

ට්‍රම්ප්ගෙන් ඉරානය සමඟ සාම ගිවිසුමක් ගැන විශේෂ ප්‍රකාශයක්

5 months ago
Wetlands: The Protectors We Keep Destroying

Wetlands: The Protectors We Keep Destroying

3 weeks ago
Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

Over 130 Students Compete at Bilal Jumma Masjid; Grand Prize Giving Scheduled for Jan 18

10 months ago
Egypt and Sri Lanka Explore New Investment Opportunities at Colombo

Egypt and Sri Lanka Explore New Investment Opportunities at Colombo

1 week ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology