Reported Journalist:Zamil Shafeek

කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලකුණු කර ගනිමින් සභාවේදී සම්මත කර ගනිමින් ජය ලබා ගත්තේය. සභා රැස්වීම අතරතුර පක්ෂ දෙපැත්තෙන්ම විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වූ අතර, අයවැය ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර අවසානයේ බහුතර ඡන්දයෙන් සම්මත විය.












Discussion about this post