• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

වසර 15කට පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරය නැවත විවෘත කිරීමට සැලසුම්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය මෙසේ යළි ආරම්භ කිරීම සැලසුම් කර ඇති බවය.ඒ අනුව න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වන්නේ වසර 15කට පසුව සඳහන් වේ.න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සඳහා අනුමැතිය ලැබුණහොත්, ලබන මස 20වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

Previous Post

Online වංචා වැඩිවෙයි – CERT අනතුරු ඇඟවීමක්

Next Post

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

වායු ගුණාත්මකභාවය පහළට – සංවේදී පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක්

Discussion about this post

RECOMMENDED NEWS

සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට

සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට

9 months ago
උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

1 year ago
ග්‍රෑන්ඩ්පාස් Port View Residencies නිවාස සංකීර්ණය ජනතා අයිතියට

ග්‍රෑන්ඩ්පාස් Port View Residencies නිවාස සංකීර්ණය ජනතා අයිතියට

1 month ago
MoD opens public assistance centre at Galle Face Green

MoD opens public assistance centre at Galle Face Green

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology