Reported Journalist :Zamil Shafeek

දකුණු ආසියාතික කාන්තා ව්යවසායිකයින්ගේ ඩිජිටල් කුසලතා වැඩමුළුව කොළඹදී ආරම්භ වෙයි2025 නොවැම්බර් 18 වන දින, කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දකුණු ආසියාතික සුළු හා මධ්ය පරිමාණ කාන්තා ව්යවසායිකයින්ගේ ඩිජිටල් සහ මාර්ගගත ව්යාපාර කුසලතා ශක්තිමත් කිරීම සඳහා තෙදින වැඩමුළුව ආරම්භ විය.මෙම වැඩමුළුව UNESCAP සහ ශ්රී ලංකා වෙළෙඳ අමාත්යාංශය එක්ව සංවිධානය කරන අතර, වර්තමාන ව්යාපාරික පරිසරයේ නව තාක්ෂණ, ඩිජිටල් මෙවලම් සහ AI යොදාගෙන කාන්තා ව්යාපාර ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ දේශන සහ වැඩසටහන් පැවැත්වේ.දකුණු ආසියාතික රටවල් 80 ක පිරිසක් මෙහි සහභාගීව, ව්යාපාරික වර්ධනය හා ආර්ථික අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් වැඩමුළුවට එක්වෙයි.













Discussion about this post