• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Education

මාධ්‍ය හා සන්නිවේදන සාක්ෂරතාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් පූජාපිටිය දොළපිහිල්ල විදුහලේදී

JanasayuraAdmin by JanasayuraAdmin
12 months ago
in Education, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

සන්නිවේදනය සහ මාධ්‍ය සාක්ෂරතාව පිළිබදව පුහුණු වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් පූජාපිටිය, දොළපිහිල්ල මහ විදුහලේ දරු දැරියන් සඳහා ඉකුත්දා සිදු කෙරිණි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විදුහලේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන උසස් පෙළ දරුවන් සහ එම විෂය හැදෑරීමට අපේකෂා කරන සාමාන්‍ය පෙළ විෂය හදාරන දරුවන් වෙනුවෙන් පැවැති පුහුණු වැඩසටහන මෙහෙයවන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනූජ කේ. අබේසේකර මහතා විසිනි.

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කරන සංස්කෘතික වැඩසටහනට සමගාමීව මෙම පුහුණු වැඩසටහන ප්‍රාදේශීය ලේකම් ශාලීකා දීගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන ප්‍රජා සත්කාර වැඩසටහන්වලට සමගාමීව මෙම පුහුණු වැඩමුළුව සංවිධාන කොට තිබිණි.සහකාර ප්‍රාදේශීය ලේකම් සකුන්තලා රත්නායක, විදුහල්පති ඒ.ජී.ශාලිකා ශ්‍රියානී, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් වන ගීතානී දසනායක, භද්‍රා මොරේමඩ, චිත්‍රානී හේරත්, සමථ නිලධාරී දීපසිකා විජේරත්න, සංවර්ධන නිලධාරී නේත්‍රා තුෂාරී යන මහත්මීන් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Previous Post

සංවිධානාත්මක අපරාධ කල්ලියේ ‘සමපෝෂ’ ලෙස හඳුන්වන මධුසංඛ ග්‍රෑන්ඩ්පාස්හි අත්අඩංගුවට

Next Post

Darussalaam College Students Shine at National Cultural Competition

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Darussalaam College Students Shine at National Cultural Competition

Darussalaam College Students Shine at National Cultural Competition

Discussion about this post

RECOMMENDED NEWS

කොළඹ ගුවන් තොටුපළට පැමිණි යානයක් කුණාටු තත්ත්වයෙන් ඉන්දියාවට හරවයි

කොළඹ ගුවන් තොටුපළට පැමිණි යානයක් කුණාටු තත්ත්වයෙන් ඉන්දියාවට හරවයි

11 months ago
නව සුළි කුණාටුවක් නැති බව කාලගුණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි

නව සුළි කුණාටුවක් නැති බව කාලගුණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි

11 months ago
තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

8 months ago
මාතලේ ගම්මඩුවට පැය 24කින් මි.මී. 540 – දේශයේ ඉහළම වර්ෂාපතනය

මාතලේ ගම්මඩුවට පැය 24කින් මි.මී. 540 – දේශයේ ඉහළම වර්ෂාපතනය

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology