• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.NDTV – Global Summit සැසිවාරය අමතමින් ඇය පෙන්වා දුන්නේ ජනප්‍රියත්වය මූලික කරගත් නායකත්වයක් නොව අභිවෘද්ධිය අරමුණු කරගත් නායකත්වයකින් රට ඉදිරියට යන බවය.තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙන්ම එහි සීමාවන් සහ අවදානම අවබෝධ කරගත යුතු බව ද අගමැතිනිය මෙහිදී සඳහන් කළාය.ශ්‍රී ලංකාව විනිවිද භාවය තුළින් සමාජ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටින බව සඳහන් කළ ඇය ඒ සඳහා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක මෙන්ම යහපත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කළාය.මානව විද්‍යාඥවරියකගේ සහ දේශපාලන චරිතයක වෙනස ඔබ දකින්නේ කෙසේදැයි යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ලෝකය එම කෝණ දෙකින් බැලීමේදී වෙනස් ලෙස නිරීක්ෂණය කළ හැකි බවය.විශ්ව විද්‍යාල සිසුවියක ලෙස මෙම අවස්ථාව අර්ථකථනය කරන්නේ කෙසේ දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අභියෝග සහ අවදානම් භාර ගැනීම තුළින් අපේක්ෂා ජය ගත හැකි බවය.NDTV -Globle Summit අද ඉන්දියාවේදී පැවැත්වුණේ හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, හිටපු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ශ්‍රී ලංකාවේ තරුණ නායකත්වය ශක්තිමත් කිරීමට ‘Supreme Chamber of Youth Governance (SCY-GOV)’ සංවිධානයක් දියත් වෙයි

Next Post

උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්

Discussion about this post

RECOMMENDED NEWS

වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

8 months ago
Persian Poetry Day Celebrated at Iran Cultural Centre in Colombo

Persian Poetry Day Celebrated at Iran Cultural Centre in Colombo

1 month ago
බෙහෙත් වට්ටෝරු පැහැදිළිව ලියන්න – වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැඩි අනතුරු ඇඟවීම

බෙහෙත් වට්ටෝරු පැහැදිළිව ලියන්න – වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැඩි අනතුරු ඇඟවීම

11 months ago
ශුබ්මන් ගිල්ට නායකත්වය – ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායමට නව පරිණාමයක්

ශුබ්මන් ගිල්ට නායකත්වය – ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායමට නව පරිණාමයක්

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology