කුසලාන විස්සයි20 සුපිරි සිව්දෙනා වටයේ ශ්රී ලංකා-පාකිස්තාන තරගයේදී, කාසියේ වාසිය දිනූ පාකිස්තානය ශ්රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ශ්රී ලංකා කණ්ඩායම මුල් කඩුලු ඉක්මනින් දැවී ගියත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් ලබා සිටියේය. නියමිත 20 පන්දුවාර අවසානයේ ශ්රී ලංකාව කඩුලු 08ක් දැවී ලකුණු 133ක් රැස් කළ අතර, ජයගැනීමට පාකිස්තානයට ඉලක්කය ලකුණු 134කි.












Discussion about this post