• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

JanasayuraAdmin by JanasayuraAdmin
4 weeks ago
in Goverment, News, Sinhala
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ඔක්තෝබර් 05 වැනිදාට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් 02 වැනිදා සිට දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එහි සමාප්ති උළෙල ඔක්තෝබර් 05 වැනිදා පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (23) නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ලබන වසරේදී මෙම වසරට සාපේක්ෂව වැඩි නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට යෝජනා කර ඇති බැවින්, ඒ සම්බන්ධ ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත

Previous Post

ජපානය සහ රුමේනියාවට යන ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්ය පුහුණුවක්

Next Post

Russia Expands State Scholarship Opportunities for Sri Lankan Students

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Russia Expands State Scholarship Opportunities for Sri Lankan Students

Russia Expands State Scholarship Opportunities for Sri Lankan Students

Discussion about this post

RECOMMENDED NEWS

අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ විරෝධතාවක්

1 year ago
ගැටලු විසඳා නොදීමෙන් GMOA අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයට

ගැටලු විසඳා නොදීමෙන් GMOA අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයට

11 months ago
‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

‘සිත්තම් 2026’ චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

2 weeks ago
Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

Mastercard Becomes Title Sponsor for Sri Lanka–Nepal Diplomatic Relations 69th Anniversary Celebration

3 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology