Reported Journalist:Zamil Shafeek

දිවයිනම ආවරණය වන පරිදි අද (15) සිට ජූනි 20 දක්වා ඩෙංගු මර්දන සතියක් ක්රියාත්මක කෙරේ.
මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර, වසරේ මේ දක්වා රෝගීන් 41,144ක් සහ ඩෙංගු මරණ 24ක් වාර්තා වී තිබේ.
තත්ත්වය තවදුරටත් උග්ර වුවහොත් රෝහල් පද්ධතියට දැඩි පීඩනයක් එල්ල විය හැකි බවට සෞඛ්ය අංශ අනතුරු අඟවයි.












Discussion about this post