• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

JanasayuraAdmin by JanasayuraAdmin
6 months ago
in Local, News, Sinhala, Travel
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව පිලිපැනීමට ලක්වූ ප්‍රදේශය දක්වා දුම්රිය ගමන්කර, එහි මගීන්ව අදාළ ස්ථානයෙන් බස්සවා, වෙනත් දුම්රියකින් ගමන්නාතය දක්වා රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් දුරගමන් බලායන දුම්රියන්, ධාවන කටයුතු සිදුකරක ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සඳහන්ය.සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්වූ අතර, ඒ හේතුවෙන් මන්තීරු දෙකම අවහිරවිය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Next Post

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Sri Lanka a “Second Home” for Maldivians, Says Chief Spokesman Ahead of President Muizzu’s Visit

Discussion about this post

RECOMMENDED NEWS

ප්‍රංශයේ හිටපු ජනපතිට වසර පහක සිර දඬුවමක්

1 year ago
ක්‍රිෂ් ගනුදෙනුව නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ මුල් වාර්තාව කැඳවීමට නියමය.

ක්‍රිෂ් ගනුදෙනුව නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ මුල් වාර්තාව කැඳවීමට නියමය.

1 year ago
කැලණිය–පෑලියගොඩ ආපදා කළමනාකරණය පිළිබඳ රජයේ වැඩපිළිවෙළ

කැලණිය–පෑලියගොඩ ආපදා කළමනාකරණය පිළිබඳ රජයේ වැඩපිළිවෙළ

10 months ago
බස්නාහිර හා සබරගමුව ඇතුළු පළාත්වල වැසි — කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනය

බස්නාහිර හා සබරගමුව ඇතුළු පළාත්වල වැසි — කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology