• English
  • Sinhala
  • Tamil
Monday, October 26, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහනක්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ග්‍රාමීය  දිළිඳු බව තුරන් කර සමාජය සවිබලගැන්වීමේ මෙහෙයුමක් වන ප්‍රජා  ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා  සංවර්ධන කමිටු සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබලගැන්වීම් ගරු අමාත්‍ය  ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල සණස කැම්පස්හිදි ඊයේ (29) පැවැත්විණි.පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා වන ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම, ඩිජිටල් ආර්ථිකය, Clean sri lanka යන කුලුණු තුන යටතේ  ක්‍රියාත්මක  ප්‍රධාන වැඩසටහන් අතර දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන සැලකේ.

Related posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026

වර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක්  ග්‍රාමිය හා වතු ආශ්‍රිත ජනතාව බවත් මෙහි දී අවධාරණය කෙරිණි. එම අන්ත දරිද්‍රතාවය  තුරන් කිරීම සදහා සක්ක්‍රියව  දායක  විම  සඳහා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා (CDC) සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීම මෙහිදි කෙරිණි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු ග්‍රාම නිලධාරී වසම් මට්ටමේ ප්‍රජා සංවර්ධන කාරක සභාවේ සභාපති බවට පත්වන අතර, ග්‍රාම  නිලධාරී වසමේ සේවය කරන ප්‍රජා සංවර්ධන නිලධාරී නිල බලයෙන් එහි ලේකම් ධූරයට පත්වේ.

තවද මෙහි සාමාජිකයින් ලෙස ග්‍රාම  නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන අයගෙන් සැදුම්ලත් ප්‍රජා සංවර්ධන කාරක සභාවත්, සාමාජිකයන් 10 -15 අතර පිරිසකගෙන් යුතු ප්‍රජා  නියෝජිත කණ්ඩායමත්, උපාය මාර්ගික සාමාජික පිරිසක්  ඇතුළත්ව ප්‍රජා  සංවර්ධන සභාව ක්‍රියාත්මක වේ.මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති  පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා  සවිබල ගැන්වීම්  අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා,   ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කපිල ගුණරත්න මහතා ,  ප්‍රාදේශිය ලේකම් වරුන් දිස්ත්‍රික් සැලසුම්  අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය ඇතුළු  සැලසුම් අංශයේ නිලධාරීන් ඇතුළු  පිරිසක් සහභාගි වුහ.

Previous Post

ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම සේවකයින් දැඩි අර්බුදයක

Next Post

බස් රියදුරන්ගෙන් සියයට 60ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

Related Posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization
Diplomatic Affairs

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ
Education

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
Next Post

බස් රියදුරන්ගෙන් සියයට 60ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

Discussion about this post

RECOMMENDED NEWS

සම්බා සහල් වෙළෙඳපොළ විකෘතිවෙයි – පාලන මිල පිළිබඳ උණුසුම් විවාදය

සම්බා සහල් වෙළෙඳපොළ විකෘතිවෙයි – පාලන මිල පිළිබඳ උණුසුම් විවාදය

1 year ago
දිට්වා පසු විකල්ප ඉඩම්වල නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම්

දිට්වා පසු විකල්ප ඉඩම්වල නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම්

10 months ago
Everhaven Events Announces Exciting Christmas Village and Upcoming 2026 Celebrations

Everhaven Events Announces Exciting Christmas Village and Upcoming 2026 Celebrations

10 months ago
ඉන්දීය හමුදාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය හමුදාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology