කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර ප්රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Discussion about this post