• English
  • Sinhala
  • Tamil
Tuesday, October 27, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Business

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක් – රු. බිලියන 2,497 ඉක්මවයි

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Business, Local, News, Sinhala
0
0
SHARES
50
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවත් එහිදී ඔහු පැවසීය.කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා,”මෙම වසරේ ආදායම් ඉලක්කය සකස් කරන කොට ගිය වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1531 මේක මේ වසරේ රුපියල් බිලියන 2115 විදිහට ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ දැම්මේ වාහන ආනයන කිරීම සඳහා 2025 අවුරුදේ දී අවසර ලබා දෙනවා කියලා තීන්දුව අරන් තිබුණා ඒකත් සැලකිල්ලට අරන්.. එහෙම තමා ආදායම් ඉලක්කය සකස් කරලා තිබ්බේ.. හැබැයි එම ආදායම් ඉලක්කය ඉක්මවා යන්න වාහන ආනයනය හේතුවක් වුණා වගේම විශාල වශයෙන් බලපෑම් වුණා රේගුව තුළ අරන් තිබුණ විවිධ ක්‍රියාමාර්ගයන්.”

Related posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Previous Post

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Next Post

හොරණ වවුලගල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

Related Posts

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization
Diplomatic Affairs

Iran Cultural Center Screens Documentary on Iran’s Ancient Civilization

October 26, 2026
ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ
Education

ආනන්ද බාලිකා විද්‍යාලයේ ‘Back to School’ වැඩසටහන සාර්ථකව පැවැත්වේ

October 26, 2026
Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims
Diplomatic Affairs

Special Maha Yaga Pooja Held in Colombo for Nepal Flood and Landslide Victims

October 26, 2026
Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026
Local

Buddhism, Science and Global Peace Take Centre Stage at ICBSS 2026

October 26, 2026
Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo
Diplomatic Affairs

Foreign Minister Vijitha Herath Joins International Diplomat Day Celebration in Colombo

October 26, 2026
අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි
Local

අරාෂ් සහ කණ්ඩායම ෂැන්ග්‍රි-ලාහිදී හමුවෙයි

October 26, 2026
Next Post
හොරණ වවුලගල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ වවුලගල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

Discussion about this post

RECOMMENDED NEWS

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

ඉරාන යුද්ධය බොහෝදුරට අවසන් – Donald Trump

8 months ago
ඉෂාරා සෙව්වන්දි නඩුවට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනම්

ඉෂාරා සෙව්වන්දි නඩුවට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනම්

10 months ago
ක්‍රිෂ් ගනුදෙනුව නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ මුල් වාර්තාව කැඳවීමට නියමය.

ක්‍රිෂ් ගනුදෙනුව නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ මුල් වාර්තාව කැඳවීමට නියමය.

1 year ago
සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

6 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology