• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

දැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අද

JanasayuraAdmin by JanasayuraAdmin
8 months ago
in Local, News
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අදදැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අදFebruary 12, 2026 01:38 pmදැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින බංගලාදේශයට නව රජයක් තෝරාගැනීම සඳහා වන මහ මැතිවරණය අද (12) පැවැත් වේ.පැවති ෂෙයික් හසීනා රජය පෙරළාදැමූ 2024 ශිෂ්‍ය අරගලයෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණයට බංග්ලාදේශය අද මුහුණදෙමින් සිටියි.මෙවර මැතිවරණ සටනේ පෙරමුණේ පසුවන්නේ අවස්ථා කිහිපයකදී රට පාලනය කර ඇති බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ද සහාය හිමි ජමාත් ඊ ඉස්ලාමි නම් ඉස්ලාම් පක්ෂයයි.අපකීර්තියට පත් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය තහනම් කර තිබේ.මහ මැතිවරණයට සමගාමීව පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතු ද නැද්ද යන්න විමසීම සඳහා වන ජනමත විචාරණයක් ද පැවැත් වේ.සාමකාමී ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කිරීමට හසීනා රජය ගත් පියවර හේතුවෙන් එහිදී විරෝධතාකරුවන් 1,400 දෙනෙක් පමණ මරුමුවට පත්වූ අතර ජනතාව වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරතවෙමින් රජය පෙරළා දැමුවේ ඉන් අනතුරුවය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

තාක්ෂණික දෝෂයක් නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

Next Post

සංචාරක නගරය මීගමුවට ලක්සල – දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යන නව පියවරක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
සංචාරක නගරය මීගමුවට ලක්සල – දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යන නව පියවරක්

සංචාරක නගරය මීගමුවට ලක්සල – දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යන නව පියවරක්

Discussion about this post

RECOMMENDED NEWS

නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

1 year ago
ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු හා නිලධාරියෙකු ලෙස කැපී පෙනුණු ආරියසේන මහතාගේ අවසන් ගමන

4 months ago
උතුරු හා නැගෙනහිරට අද දිවයිනේ තද වැසි–ගිගුරුම් අනතුරු ඇඟවීම

උතුරු හා නැගෙනහිරට අද දිවයිනේ තද වැසි–ගිගුරුම් අනතුරු ඇඟවීම

11 months ago
සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

සී.බී. රත්නායක ලක්ෂ 40ක ශරීර ඇප මත මුදාහැරේ

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology