• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

පැරණි උපකරණ නිසා විදුලි බලශක්ති හානිය වැඩිවෙයි – සුනිත්‍ය බලශක්ති අධිකාරිය

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News
0
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

M.R.M.Shadeer

කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවය.එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව හෙළිකළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ වික්‍රමසිංහ මහතා,”සමීක්ෂණවලදී අපට දැනගන්න ලැබුණා ලංකාවේ කාර්යක්ෂම නොවන ගෘහ උපකරණ අධික විදුලි බිල්වලට හේතුවක් බව.සාමාන්‍යයෙන් වසර 10කට වඩා භාවිතාකරන ශීතරකණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වායුසමිකරණවල. බස්නාහිර පළාතේ නිවෙස්වල තියෙන ශීතකරණවලින් තුනෙක් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි ඒකක මාසයකට 100ක් ඉක්මවා යනවා.ඒ වගේම ලංකාවට කාර්යක්ෂමතාව අඩු උපකරණ ගෙන්වීම නවත්වලා තියෙන්නේ. මේ වසර අවසන් වනවිට වායුසමිකරණ යන්ත්‍රවලටත් ඒ නීතිය දැඩි කරනවා”.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

සහිරා විද්‍යාල ආදි ශිෂ්‍ය නායක සංගමය සංවිධානය කළ හැකතන් තරඟය – සිසුන්ගේ තාක්ෂණික හැකතන් ජාතික වේදිකාවට

Next Post

Sri Lankan President Holds Cordial Talks with Trump at UN Event

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Sri Lankan President Holds Cordial Talks with Trump at UN Event

Sri Lankan President Holds Cordial Talks with Trump at UN Event

Discussion about this post

RECOMMENDED NEWS

මේස පන්දු ලෝක ශූරතා දෙකක් දිනාගත් ටාවි සමරවීර දිවයිනට

මේස පන්දු ලෝක ශූරතා දෙකක් දිනාගත් ටාවි සමරවීර දිවයිනට

9 months ago

ගාසා සඳහා ජාත්‍යන්තර හමුදා බළකාය: පාකිස්තාන දායකත්වය ඉල්ලමින් ට්‍රම්ප්

10 months ago

High Commission Briefs Media on Maldives’ Independent Media Regulation Act

1 year ago
ගෝලීය ආයෝජකයින් සහ විද්වතුන් එක්වන නව ව්‍යවසායක උළෙල – Disrupt Asia 2025

ගෝලීය ආයෝජකයින් සහ විද්වතුන් එක්වන නව ව්‍යවසායක උළෙල – Disrupt Asia 2025

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology