• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

න්‍යෂ්ටික ඉල්ලීම් හකුලා ගත්හොත් ඕනෑම මොහොතක ට්‍රම්ප් හමුවීමට සූදානම් — කිම් ජොන්ග්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in International, Sinhala
0
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

Zamil Shafeek

න්‍යෂ්ටික වැඩසටහන අත්හරින ලෙස කරන ඉල්ලීම් හකුලාගන්නේ නම් ඕනෑම මොහොතක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසයි.ඔහු මේ බව පැවසුවේ පියොන්යැන්ග් හි උත්තරීතර මහජන සභාව අමතමිනි.නායකයින් දෙපළ මීට පෙර තෙවරක් එකිනෙකා හමුවී ඇති අතර එම හමුවීම්වල මිහිරි මතක තවමත් සිත තුළ ඇති බව ද උතුරු කොරියානු නායකයා මෙහිදී අනාවරණ කළේය.ධුරයේ සිටියදී උතුරු කොරියානු දේශසීමාව පසුකළ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප් ය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

Previous Post

මාලදිවයිනේ නව මාධ්‍ය සහ විකාශන නියාමන පනත යටතේ මාධ්‍ය නිදහස ශක්තිමත් කෙරේ

Next Post

ලොව වයස්ගතම කාන්තාව, චාල්ස් රජුට හමුවී තිස්-හත දශකයක පැරණි මතකයක් යළි සිදුකළා

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි
International

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට ප්‍රතිප්‍රහාර – IRGC අනතුරු අඟවයි

October 22, 2026
Next Post
ලොව වයස්ගතම කාන්තාව, චාල්ස් රජුට හමුවී තිස්-හත දශකයක පැරණි මතකයක් යළි සිදුකළා

ලොව වයස්ගතම කාන්තාව, චාල්ස් රජුට හමුවී තිස්-හත දශකයක පැරණි මතකයක් යළි සිදුකළා

Discussion about this post

RECOMMENDED NEWS

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

1 month ago
මැලේසියාවේ රික්ටර් 7 ප්‍රබල භූකම්පනයක් — සුනාමි තර්ජනයක් නොමැති බව තහවුරු වේ.

8 months ago
Shuraifa Bridal Beauty Salon Hosts Women’s Excellence Awards and Graduation Ceremony 2025

9 months ago
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවෙන් ඉවතට – ඩී.වී. චානකගේ පුරප්පාඩුව පිරෙයි

11 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us