• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

බ්‍රිජිට් මැක්‍රොන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර – විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සැලසුම්

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in International, News, Sinhala
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

Zamil Shafeek

ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් බවට අම‍ෙරිකානු දේශපාලන විචාරකවරියක් වන Candace Owens විසින් චෝදනා එල්ල කර තිබුණි.ඒ අනුව, ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ කටයුතු කර ඇත. ඔවුන්ගේ නීතිඥ ටොම් ක්ලෙයාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අපහාසාත්මක ප්‍රකාශය, වෘත්තියක් සහ පවුල් ජීවිතයක් සමඟ ගැටෙන ඕනෑම අයෙකුට මෙන්ම රටක ජනාධිපතිවරයෙක් වූවද ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද බලපෑම් ඇති කරන බවය.ඉදිරියේ දී විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි හෙළිවෙනු ඇති බවත් චෝදනා අසත්‍ය බවට සම්පූර්ණයෙන්ම ඔප්පු කිරීමට යුවළ සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ විරෝධතාවය නිසා කොළඹ මධ්‍යම මාර්ගවල දැඩි රථවාහන තදබදය

Next Post

“Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
“Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

"Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

Discussion about this post

RECOMMENDED NEWS

A commemoration ceremony for the late Supreme Leader Seyed Ali Khamenei was held recently at the Bilal Jumma Masjid and Madrasa in Maligawatta Place,  Colombo.

A commemoration ceremony for the late Supreme Leader Seyed Ali Khamenei was held recently at the Bilal Jumma Masjid and Madrasa in Maligawatta Place, Colombo.

2 months ago
වසරකට වැඩි කාලයක් නතරව තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹෙයි

වසරකට වැඩි කාලයක් නතරව තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹෙයි

5 months ago
Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

4 months ago
වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් බහුතර පාලනයක් අමෙරිකාවට – ට්‍රම්ප්

වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිතවලින් බහුතර පාලනයක් අමෙරිකාවට – ට්‍රම්ප්

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology