Journalist: Zamil Shafeek

අද (14) හිටපු ලෝක බොක්සිං ශූරයෙකු වන එක්සත් රාජධානියේ රිකී හැටන් අභාවප්රාප්ත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේ ය.ඒ ඔහු සිය නිවස තුළ දී ම ය.මියයන විට 42 හැවිරිදි වියේ පසු විය.වසර 15ක වෘත්තීය බොක්සිං ක්රීඩාවේ දී ඔහු Light-welterweight සහ Welterweight ලෝක ශූරතා කිහිපයක්ම ජයග්රහණය කළේ ය.













Discussion about this post