reported by: Musharraf Hussain

මෙම වසරේ ගතවූ මුල් දින 22ක කාලය තුළ සංචාරකයින් 194,553 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.ඒ අනුව එම කාලසීමාව තුළ එක් දිනක් තුළ වැඩිම සංචාරකයින් සංඛ්යාවක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 15 වැනිදා වන අතර, එදින පැමිණි සංචාරකයින් සංඛ්යාව 10,483ක් ලෙස වාර්තා වී තිබේ.













Discussion about this post